About me...

ලක්ෂාන් ගුණවර්ධන, ශ්‍රී පාද ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ විද්‍යා ඩිප්ලෝමාධාරියෙකි. තම විශ්ව විද්‍යාල වරම ද පසෙක ලා ගුරු වෘත්තිය තෝරා ගත් ඔහු ඒ වෙනුවෙන් අසීමිත කැප කිරීමක් කළ හැකි දක්ෂ ගුරුවරයෙකි. මේ වන විට රජයේ පාසලක ගුරු වෘත්තියෙහි නියැළෙන ඔහු වෙනස් වූ ඉගෙනුම් රටාවකට තම දරු පිරිස ජයග්‍රහණය කරා ගෙන යාමට වෙර දරයි. තමාගේ ම YouTube චැනලයක් ඔස්සේ ඔබ හමුවට එන ඔහු "නිවැරදි ඉලක්කයක් කරා යොමු වූ සැබෑ ගුරුවරයෙක්" යැයි හඳුන්වා දිය හැකිය.

නිවැරදි ඉලක්කයක් කරා
නොනවතින ඉගෙනුමක්...


(SFT යනු?.)

තාක්ෂණවේදය සඳහා විද්‍යාව - ආරම්භක දේශනය (SFT යනු?.)

අ.පො.ස. (උසස් පෙළ) තාක්ෂණවේදය සඳහා විද්‍යාව විෂයය යටතේ මා විසින් සිදු කරන පන්ති මාලාවේ පළමු දේශනය වීඩියෝ එකක් විදිහට අරගෙන එන්න හිතුවා.

මේ වීඩියෝ එක බලන ඔයාලගෙන් කොටසක් කැමැත්තෙන් මේ විෂයධාරාව තෝරගන්න ඇති. කොටසක් වෙන subject එකක් කරන්න බැරි නිසා මේකට එන්න ඇති. කොහොම හරි ඔයා Tech කරන්න පටන් ගත්තා. පටන් ගත්ත දවසෙම පාඩම ඉගෙන ගන්න කලින් පොඩි වෙලාවක් වෙන් කරගෙන subject එක ටිකක් අධ්‍යයනය කරමු.

අවශ්‍යම දේවල්වල පුංචි සටහනක් දාගන්න.. හිතට දාගන්න "SFT වලට A එකක් ගන්නවා" කියලා. 

Address

Nawalapitiya,
Gampola, Hatton


Contacts

Email: Lakshan Gunawardhana
Phone: +94712992016
Telegram: +94712992016

Links
Feedback

Please send us your ideas, bug reports, suggestions! Any feedback would be appreciated.

Website was created with Mobirise